අද සිට හේමචන්ද්‍රගේ පුතයි දුවයි මම බාරගන්නවා දැන් මට දරුවෝ 4 දෙනයි යාපනය විනිසුරු හැමොටම බලන්න ශෙයා කරන්න ලංකාවේ වෙසෙන 99.99% මිනිස්සුන්ට මෙය හොඳ ආදර්ශයක් . ඔබ තුමා වැනි විරල අය ලංකාවේ සිටීම අපිට ආඩම්බරයක්.

අද සිට හේමචන්ද්‍රගේ පුතයි දුවයි මම බාරගන්නවා දැන් මට දරුවෝ 4 දෙනයි යාපනය විනිසුරු හැමොටම බලන්න ශෙයා කරන්න ලංකාවේ වෙසෙන 99.99% මිනිස්සුන්ට මෙය හොඳ ආදර්ශයක් . ඔබ තුමා වැනි විරල අය ලංකාවේ සිටීම අපිට ආඩම්බරයක්.

අතිතයේ භාවිතා කල 100% සාර්තක දරු පල නැති කාන්තාවන්ට දරුවන් ලබා දෙන නුග ගසෙන් බෙහෙතක් මෙන්න දරුවන් නැති කාන්තාවන් වෙනුවෙන් ශෙයා කරන්න මෙය ඔබට මහගු පිනක් වෙයි බලන්නකො කොහොමද හදාගන්නෙ කියලා

අතිතයේ භාවිතා කල 100% සාර්තක දරු පල නැති කාන්තාවන්ට දරුවන් ලබා දෙන නුග ගසෙන් බෙහෙතක් මෙන්න දරුවන් නැති කාන්තාවන් වෙනුවෙන් ශෙයා කරන්න මෙය ඔබට මහගු පිනක් වෙයි බලන්නකො කොහොමද හදාගන්නෙ කියලා

සැතපුම් 2ක් දුර සිටි ත්‍රස්තයකුට එල්ලකල විශ්මිත ස්නයිෆර් ප්‍රහාරය ලොව සාර්ථකම ස්නයිෆර් ප්‍රහාරයට හිමි ලෝක වාර්තාව අලුත්වී තිඛෙනවා.

ලොව සාර්ථකම ස්නයිෆර් ප්‍රහාරයට හිමි ලෝක වාර්තාව අලුත්වී තිඛෙනවා. ඒ ඉරාකයේ සේවයේ නිරත කැනේඩියානු ස්නයිෆර් භටයකු සැතපුම් 2ක දුර සිට වෙඩි තබා අයි එස් අයි එස් ත්‍රස්තවාදියකු ඝාතනය කිරීමට සමත්වීමත් සමගයි. මේ එම විශිෂ්ට වාර්තාවේ කතාවයි.

උපන් ලපය හෙළි කළ පෙර භවයේ වැදුණු වෙඩි පහර ඔබ මවිතයට පත් වේවි සත්ය අනාවරනයකි ශෙයා කරන්න

පුනර්භවය පිළිබද අද වන විට බටහිර සමාජයේ පවා දැඩි විශ්වාසයක් ගොඩනැගී තිඛෙනවා. ඒ පුනර්භවය පිළිබද සාධක සහිතව අනාවරණවී තිබීම නිසයි. ඒ අයුරින් වර්ජිනියා සරසවියේ පර්යේෂකයින් කණ්ඩායමක් විසින් ලාංකීය දරුවකු පුනර්භවය හෙළි කළ ආකාරය පිළිබද කරුණු මේ වන විට නිල වශයෙන් තහවුරු කර තිඛෙනවා. මේ එම අනාවරණයයි.

මෙන්න ලොක වාර්තාවක් තියන අපේ රටේ සුපිරි බර උසුලන හමුදාවේ සින්හ කොල්ල හැමොටම බලන්න ශෙයා කරන්න

The world championship video footage. .. #minsk #belarus

Posted by Ransilu Jayathilake on Thursday, July 20, 2017

බලන්න මෙයා කිසි ගානක් නැතිව උස්සන බර සුපිරි ලිෆිටර් කෙනෙක් මෙන්න හැමොටම බලන්න ෂෙයාර් කරමු මෙයාගේ නම ජයතිලක රන්සිලු නාවික හාමුදාවේ සේවය කරන්නේ අපේ රටට කිර්තියක් අත්කර දෙන මෙවැනි ක්‍රිඩකයන් අප අගය කල යුතු නොවේද​?

විශ්වය පුරා අදටත් රැව්දෙන බුදු හිමියන්ගේ හඩ පටිගත කළ හැකිද බුදු හිමියන්ගේ දේශනා හඩ අදටත් විශ්වය පුරා රැව් පිළිරුව් දෙන බවට විශ්වාසයක් පවතිනවා. සන්වාදයකට විවුර්තයි

බුදු හිමියන්ගේ දේශනා හඩ අදටත් විශ්වය පුරා රැව් පිළිරුව් දෙන බවට විශ්වාසයක් පවතිනවා. කලකට පෙර ඒ සම්බන්ධයෙන් අදහස් දක්වමින් අපවත්වී වදාළ අති ගරු පූජ්‍ය ඛෙල්ලන ඥානවිමල නා හිමියන් ප්‍රකාශ කළේ සැබෑ ලෙසම බුදු හිමියන්ගේ හඩ අදටද විශ්වය තුල පවතින බවයි. විශ්වයේ රැව්දෙන එම හඩ යම් දිනක විද්‍යාඥයන් විසින් පටිගත කරනු ඇතැයිද උන්වහන්සේ සදහන් කර තිබුණා. එය යම් අයුරකින් තහවුරු කරමින් අතීතයේ ලෝකයේ ජීවත්වූ පුද්ගලයින්ගේ හා ශ්‍රේෂ්ටයින්ගේ හඩ විශ්වයේ ශබ්ද තරංග අතරින් වෙන්කර ගත හැකි බව ජර්මනියේ විද්‍යාඥයින් පිරිසක් අනාවරණ කර තිඛෙනවා. මේ ඒ පිළිබද අනාවරණයයි.

මෙන්න බලන්නකෝ ලෝකයේ සිදුවුන අති බයානකම ගුවන්යානා අනතුරු ඔබ මේව බලුවොත් ගුවන් යානයක ගමන් කරන එකකුත් නෑ

මෙන්න බලන්නකෝ ලෝකයේ සිදුවුන අති බයානකම ගුවන්යානා අනතුරු ඔබ මේව බලුවොත් ගුවන් යානයක ගමන් කරන එකකුත් නෑ

“මා කියූ ආණ්ඩුවේ හොරු එළිවුණා.. මට අස්වෙන්න කියූඅය ඔවුන්ටත් අස්වෙන්න කියනු” – රන්ජන්

ඇමැති රවී කරුණානායක මහතාට එල්ල වූ චෝදනාව තමාට එල්ල වුණා නම් ඇමැති ධුරයෙන් වහාම ඉල්ලා අස්‌වන බව නියෝජ්‍ය ඇමැති රන්ජන් රාමනායක මහතා පැවැසීය.

යහපාලන ආණ්‌ඩුවේ සොරුන් සිටින බව අනාවරණය කළ විට තමන්ට ආණ්‌ඩුවෙන් ඉවත්වන ලෙස ඇතැම් පාර්ශ්ව සඳහන් කළ බවත් දැන් එල්ල වී තිබෙන චෝදනා හමුවේ ඉවත් වන්නේ කවුරුන්ද කියා තමා බලා සිටින බවත් හෙතෙම කීය. මහ බැංකු බැදුම්කර ගනුදෙනුව සම්බන්ධව සොයා බැලීමට පත්කරන ලද ජනාධිපති විමර්ශන කොමිසම් සභාවේ සාක්‌ෂි මඟින් ඇමැති රවී කරුණානායක මහතාට එල්ල වී ඇති චෝදනා සම්බන්ධව කළ විමසුමකට පිළිතුරු දෙමින් මේ බව සඳහන් කළ රන්ජන් රාමනායක මහතා මෙසේ ද කීය.

හිටපු ජනාධිපති මහින්ද රාජපක්‌ෂ මහතාගේ රජය සමයේ මේ වාගේ ජනාධිපති කොමිෂන් තිබ්බේ නැහැ. අද මේ රජය ස්‌වාධීනව ක්‍රියාකරනවා. පසුගිය රජයේ කොච්චර හොරු හිටිය ද? අද ජනාධිපති කොමිසම යටතේ ඕනෑම කෙනෙක්‌ පිළිබඳව පරීක්‌ෂණ පවත්වනවා. මෙම පරීක්‌ෂණවලින් හෙළිවෙන තොරතුරු අනුව කවුද අයින්වෙන්නේ කියලා මං බලාගෙන ඉන්නවා.

– දිවයින

ඔබ පදවන්න තියා හිතන්නෙවත් නැති පාරවල් දැකලා තිබෙනවාද මෙන්න බලන්නකෝ මේ පාරවල් වල හැටි ඇග හිරිවැටෙනවා දකිනකොටත්

ඔබ  පදවන්න  තියා හිතන්නෙවත් නැති පාරවල් දැකලා තිබෙනවාද මෙන්න බලන්නකෝ මේ පාරවල් වල හැටි ඇග හිරිවැටෙනවා දකිනකොටත්

ගැබිණි සහ කිරිදෙන මව්වරුන්ට සුදුසු ආහාර

ඉඳි හා රට කජු ගැබිනි හා කිරිදෙන මව්වරුන්ට පෝෂණියයි. ගැබිණි මවක්‌ හෝ කිරි දෙන මවක්‌ නිවසක සිටින විට, එම නිවසේ වාසය කරන සියලුදෙනාම ඇය ගැන බොහෝම විමසිලිමත් වෙනවා. කන බොන ආහාර ගැනත් දක්‌වන්නේ විශේෂ සැලකිල්ලක්‌. ඇතැම් විට අවට නිවෙස්‌වලින්, දන්න අඳුනන අයගෙන් පවා ආහාර පාන ලැබෙනවා.

ඇත්තට ම ගැබිනි මවුවරුන්ට සහ කිරිදෙන මව්වරුන්ට ආහාරයට ගැනීමට සුදුසු ආහාර මොනවද කියලා අපි දැනගනිමු. ගර්භනී මවට වඩාත්ම සුදුසු ආහාරය වන්නේ බත්. තුන්වේලම බත් කෑම හොඳයි. සාමාන්‍ය සිංහලයින්ගේ ආහාර වේල තරම් හොඳ දෙයක්‌ තවත් නෑ. නිවුඩු හාලේ බත් කන්න පුළුවන් නම් වඩාත් හොඳයි. නිවුඩු හාල් කන්න බෑ කියලා බත් නොකා ඉන්න එපා. සුදු හාල් වුනත් කමක්‌ නෑ බත් ආහාරයට ගැනීමයි වැදගත්.

දැන් අපි බලමු මේ ආහාර වේලට බත් සමඟ ගන්න ඕන මොනවද කියලා.

බත් සමග මාළු කෑමට ගන්න. ලොකු මාළු අවශ්‍ය නෑ. කුඩා මාළු ආහාරයට ගැනීම පෝෂණයට හොඳ මගක්‌. ඇතැම් විට අපේ වැඩිහිටියෝ ගැබිනි හා කිරිදෙන අම්මලාට කුඩා මාලු කන්න දෙන්න බයයි. මේ මාලුවල තියෙන හීනි කටුවලින් දරුවාට අනතුරක්‌ වේවි කියලා. එහෙම බියවීමට අවශ්‍ය නැහැ. කුඩා මාලුවල මවට අවශ්‍ය හොඳ පෝෂණයක්‌ තියනවා. ඒ නිසා ඒවා ආහාරයට එකතු කරගන්න. ඒ වගේම හාල් මැස්‌සන් කරවලත් ඉතාම පෝෂණීයයි. මෙහි කැල්සියම් අඩංගුයි. ඒ නිසා කිරිදෙන මවගේ ආහාර වේලට හාල්මැස්‌සන් කරවල එකතු කරන්නට අමතක කරන්න එපා.

ඊළඟ කාරණය පලා මැල්ලුමක්‌ ලෙස හෝ වෙනත් ක්‍රමයකට පිසගත්ත පලා වර්ග සෑම ආහාර වේලකටම එකතු කරගන්න. බොහෝ විට වෙළෙඳ පොළේ තිබෙන පලා වර්ග විවිධ බෙහෙත් වර්ග නිසා විස සහිත බවින් යුතුයි. ඒ නිසා නිවසේ වවාගත හැකි නම් ඕනෑම පලා වර්ගයක්‌ ආහාරයට ගත්තට කමක්‌ නෑ. එහෙම නැත්නම් කතුරු මුරුංගා, මුරුංගා කොළ, කියන දෙවර්ගය ආහාරයට ගන්න.

පලතුරු ගැනත් විවිධ මත තිබෙනවා. එහෙම වෙන් කරන්න අවශ්‍ය නෑ. කැමති පලතුරු වර්ගයක්‌ ආහාරයට ගන්න. ප්‍රධාන දේ මේවා පිරිසිදුව අලුත්ව ආහාරයට එකතු කරගැනීමයි. විශේෂයෙන් ගර්භනි අවදියේදි පලතුරු ආහාරයට ගැනීමෙන් මළ බද්ධය වැනි රෝග තත්ත්වයන් පවා මඟ හරවාගන්න පුළුවන්.

කව්පි, මුං ඇට, කඩල වගේ ධාන්‍ය වර්ගත් මෙනේරි, කුරක්‌කං, තණහාල් වගේ ධාන්‍ය වර්ගත් ආහාරයට ගැනීම වරදක්‌ නෑ. නමුත් ඇතැම් විට ගැබිනි මව්වරුන්ට උදරයේ ආම්ලිකතාව වගේ (ගැස්‌ට්‍රයිටිස්‌) තත්ත්වයන් තිබෙන්නට පුළුවන්. එවැනි අය කව්පි, මුංඇට, කඩල තම්බලා කන්න එපා. වෑංජනයක්‌ විදිහට හදලා කන්න.

ඒවාට තෙල් ටිකක්‌ එකතු කරලා රසවත්ව වෑංජනයක්‌ හදාගන්න පුළුවන්. අද බොහෝ දෙනෙක්‌ තෙල්වලට බයයි. කොලෙස්‌ටරෝල් ඇති වෙයි කියලා. තෙල්වලට බයවෙන්න එපා. ශරීරයට තෙල් අවශ්‍යයි. ඒ නිසා අවශ්‍ය වෑංජනවලට තෙල් දාලා හදාගත්තට කමක්‌ නෑ.

රට ඉඳි හා රට කජු ගැබිනි හා කිරිදෙන මව්වරුන්ට පෝෂණියයි. ඒ වගේම කිරි කුමන ආකාරයෙන් ගත්තත් කමක්‌ නෑ. කිරි , මුදවපු කිරි, චීස්‌, යෝගට්‌ මේවා ඇයට ගුණයි.

දිනපතා හැකි තරම් ජලය පානය කරන්න. සමබල ආහාර වේලක්‌ ගන්න. මැල්ලුම්, කරවිල, පතෝල, වැටකොළු වගේ දේ සමග මාළු බිත්තර හෝ හාල්මැස්‌සන් කරවල කෑමට එකතු කරගන්න. මස්‌ කන කෙනෙක්‌ නම් මස්‌ කෑවට වරදක්‌ නෑ. නමුත් එය මිල අධික නිසා, අපේ රටේ පහසුවෙන් සොයා ගන්න පුළුවන් මාළු තෝරාගන්න. එයින්ද කුඩා මාලු මිලෙන් තවත් අඩුයි. ඒ වුනත් පෝෂණය අතින් වැඩියි.

මේ වගේ ආහාර වේලක්‌ ගන්නවා නම් ඇයට අමුතුවෙන් පෝෂණය හොයන්නට වෙන්නේ නෑ. ගැබිනි මවගේ කුස සිටින දරුවාටත් මේ ආහාර මගින් පෝෂණය ලැබෙනවා. ඒ වගේම මවගෙන් කිරි උරා බොන දරුවාටත්, දරුවකු ප්‍රසූත කළ මවටත් අවශ්‍ය පෝෂණය මේ ආහාරවලින් නොඅඩුව ලැබෙනවා.

ආයුර්වේද වෛද්‍ය – උපාලි පිලපිටිය